♪♫•*¨*•.¸¸♥ ¸¸.•*¨*•♫♪ ඔයාලා හැමෝටම සුභ නත්තලක් සහ සුභ අලුත් අවුරුද්දක් වේවා !! කියලා මම ප්‍රාර්ථනා කරනවා ♪♫•*¨*•.¸¸♥ ¸¸.•*¨*•♫♪

ඔන්න අපිත් එකතු වුනා...




මෙන්න සතුටු ආරංචියක්.මීට දින කීපයකට කලින් Hacking පංතිය බ්ලොග් අඩවිය සිංහල බ්ලොග් කරුවන්ගේ සින්ඩියට පැනගත්තා.හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට කියනවනේ.ඒක නිසා ඔන්න ඉතින් තව හොද හොද වැදගත් දේවල් ගොඩක් ඉස්සරහට මම ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා..


අරඹලා මාසයයි.....

ඒ වගේම කියන්න සතුටුයි ඊයෙට Hacking පංතිය බ්ලොග් අඩවිය අරඹලා හරියටම මාසයයි.ඔබ සැම මේ වෙනකොට 2000 කට ආසන්න වාර ගනනක් අපේ බ්ලොග් අඩවිය පරිශීලනය කරලා තියෙනවා.එමෙන්ම අපේ කල්ලියේ සමාජිකයෝ 22 නෙකුත්,බ්ලොග් අඩවියේ ෆේස්බුක් පේජ් එකේ සාමජිකයෝ 40කුත් ඉන්න බව මේ වෙලාවේ සතුටින් කියන්න කැමතියි.මේ සඳහා මට උදව් කරපු හැම කෙනෙක්ටමත් මේකට යන එන ඔයාලා හැමෝටමත් බොහෝම ස්තුතියි..